මුල් පිටුව
අප ගැන
අපගේ අගයන්
අපේ වැඩ කටයුතු
අපේ ව්‍යාපෘති
අපේ හවුල්කරුවන්
දැනුම් දීම්
Library
Events
සම්බන්ධ වන්න
සේවා සඳහා අයදුම් කරන්න
Eng
தமிழ்
සිංහල
සමාජ ඒකාබද්ධතාවය
15
CSO Partners Supported
64
Divisional Secretariats Benefited
ප්‍රධාන ක්‍රියාකාරකම්
වෛරී ප්‍රකාශ වැළැක්වීම සදහා තරුණ දායකත්වය
සමාජ ඒකාබද්ධතාව උදෙසා ළමුන්, තරුණයන්, කාන්තාවන්, සිවිල් සමාජ සංවිධාන සහ ආගමික නායකයන් ආදී ප්‍රජා කණ්ඩායම් බලගැන්විම
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
ප්‍රධාන ජයග්‍රහණ
සාමය ගොඩනැගීම සහ ගැටුම් වළක්වා ගැනීමේදී සුපරීක්ෂාකාරීව ක්‍රියා කරන තරුණ කණ්ඩායම්.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්, වතු ප්‍රජාවන් සහ වින්දිතයන් වු වෙනත් කාන්තා කණ්ඩායම් අතර කාන්තා නායකත්වය වැඩි වීම.
66
සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම සදහා තරුණ දායකත්වය.
43
ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා කාන්තාවන් 807 දෙනෙකු සහ පුරුෂයින් 81 දෙනෙකු සමන්විත ගම් මට්ටමේ ක‍්‍රියාකාරී කාර්ය බලකා.
1,178
පුද්ගලයින්ට සාමය ගොඩනැගීමේ සහ ගැටුම් වැළැක්වීමේ කටයුතු පිළිබඳ පුහුණු ලැබුණි.