මුල් පිටුව
අප ගැන
අපගේ අගයන්
අපේ වැඩ කටයුතු
අපේ ව්‍යාපෘති
අපේ හවුල්කරුවන්
දැනුම් දීම්
Library
Events
සම්බන්ධ වන්න
සේවා සඳහා අයදුම් කරන්න
Eng
தமிழ்
සිංහල
නීති ආධාර
7
CSO Partners Supported
105
Divisional Secretariats Benefited
ප්‍රධාන ක්‍රියාකාරකම්
ශ්‍රී ලංකාවේ අධිකරණ ආයතන කිහිපයකට ICT උපකරණ සහ මෘදුකාංග ලබා දීම
නීතීඥවරුන් සඳහා පවත්වන ලද, මූලික අයිතිවාසිකම් සහ අපරාධ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්
මානව හිමිකම් වින්දිතයන් සඳහා නීති සහය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ සිදුවීම් පිළිබඳ ලේඛන සහ ලේඛනාරක්ෂණය
ප්‍රධාන ජයග්‍රහණ
දැනුවත් කිරීම් සහ නීතිමය සහය නොමිලේ ලබා දීමෙන් ඉඩම් හිමිකම් කඩවීම්වලට එරෙහිව ආරක්ෂා වීමට වින්දිතයන් අතර උද්යෝගය සහ විශ්වාසය වැඩි වී ඇත.
120
මානව හිමිකම් උල්ලංඝනය සිදුවු වින්දිතයන් වෙත නීතිමය සහය ලබාදීම.
50
මූලික අයිතිවාසිකම් සහ අපරාධ නීතිය පිළිබඳ නීතීඥවරුන්ගේ ධාරිතා සංවර්ධනය.
131
පවුල්වලට ඉඩම් පිළිබඳ ගැටලු වලට නීතිමය ප්‍රතිකර්ම ලැබුණි.