මුල් පිටුව
අප ගැන
අපගේ අගයන්
අපේ වැඩ කටයුතු
අපේ ව්‍යාපෘති
අපේ හවුල්කරුවන්
දැනුම් දීම්
Library
Events
සම්බන්ධ වන්න
සේවා සඳහා අයදුම් කරන්න
Eng
தமிழ்
සිංහල
මානව හිමිකම්
19
CSO Parteners Benefited
79
Divisional Secretariats Benefited
ප්‍රධාන ක්‍රියාකාරකම්
ප්‍රජාව දැනුවත් කිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ ක්‍රියාවලි සම්බන්ධයෙන් බලගැන්වීම
නීතීඥවරුන් සඳහා පවත්වන ලද, මූලික අයිතිවාසිකම් සහ අපරාධ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්
යුක්තිය උදෙසා ප්‍රවේශය ලබාගැනිමෙ පුහුණු සැසි
ප්‍රධාන ජයග්‍රහණ
වින්දිත ප්‍රජාවන් මානව හිමිකම් උල්ලංඝන ගැටළු සඳහා නිවැරදි වාර්තාකරණය සහ යොමු කිරීමේ මාර්ග අනුගමනය කිරීම.
50
මූලික අයිතිවාසිකම් සහ අපරාධ නීතිය පිළිබඳ නීතීඥවරුන්ගේ ධාරිතා සංවර්ධනය.
222
වින්දිතයන්ගේ පවුල්වලට සමාජ ආරක්ෂණ යාන්ත‍්‍රණ වල ප‍්‍රතිලාභ ලැබුණි.
1,086
පුද්ගලයින්ට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ විස්තර ලැබුණි.
572
පුද්ගලයින්ට ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු ලැබුණි.
3,380
පුද්ගලයින් යුක්තිය වෙත ප්‍රවේශය සහ ආරක්ෂණ යාන්ත්‍රණ පිළිබඳ පුහුණු වලට පැමිණ, තොරතුරු ලබා ගත්හ.