ප්‍රධාන ජයග්‍රහණ

දැනුම් දීම්



කරුණු පත්‍රිකාව

වැඩි විස්තර

ප්‍රධාන ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාවේ අධිකරණ ආයතන කිහිපයකට ICT උපකරණ සහ මෘදුකාංග ලබා දීම
ආහාර, ගෙවතු වගාව සහ ජීවනෝපාය සදහා සහය
මානසික සෞඛ්‍ය සහ මනෝසමාජීය වෘත්තිකයන් පුහුණුව
වින්දිතයන් උදෙසා මනෝසමාජීය සහය
වෛරී ප්‍රකාශ වැළැක්වීම සදහා තරුණ දායකත්වය
සමාජ ඒකාබද්ධතාව උදෙසා ළමුන්, තරුණයන්, කාන්තාවන්, සිවිල් සමාජ සංවිධාන සහ ආගමික නායකයන් ආදී ප්‍රජා කණ්ඩායම් බලගැන්විම
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
ප්‍රජාව දැනුවත් කිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ ක්‍රියාවලි සම්බන්ධයෙන් බලගැන්වීම
නීතීඥවරුන් සඳහා පවත්වන ලද, මූලික අයිතිවාසිකම් සහ අපරාධ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්
මානව හිමිකම් වින්දිතයන් සඳහා නීති සහය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ සිදුවීම් පිළිබඳ ලේඛන සහ ලේඛනාරක්ෂණය
ආරක්ෂණය පිළිබඳ පුහුණ
යුක්තිය උදෙසා ප්‍රවේශය ලබාගැනිමෙ පුහුණු සැසි

වැඩ කරන භූගෝලීය ප්රදේශ

අපගේ පරිත්‍යාගශීලීන්

...
...
...
...
...
...